මහා සිද්ධ සීවලී යන්ත්‍රය
ශාස්ත්‍රානුකුලව
නිවැරදිව ප්‍රස්ථාර කර බල පිහිටවූ මහ සිද්ධ සීවලී යන්ත්‍රය නිවසේ, වෙළද
ස්ථානයේ සුදුසු ස්ථානයක තැම්පත් කර උද සවස පුද පුජ පැවැත්වීමෙන් සියලූ කරදර බාධක
දුරුවී භුමි අපල සමනයවී දියුණුව ආරක්ෂාව සලස්වාදෙයි..නිතර ලෙඩ රෝග
වලින් සිදුවන අපහසුතාවයන් අධික වියදම් ටිකින් ටික දුරු වී යන බව හොදින් අත්දැක ඇත.රැකියාවේ
ව්‍යාපාරයේ දියුණුව නිතැතින්ම සැලසේ.සියලූ දෙනාගේම මානසික අසහනය දුරුවී සාමය සැනසුම සතුට ඇතිකරයි.ප්‍රතිපත්ති ගරුක ,දෙමාපියන්ට සලකන අයට විපුලඵල නෙලාගත හැක.අවශ්‍යතාවය අනුව සකසා දීමටබාරගනු ලැබේ කථාකරන්න.011-4920605,077-3836620
No comments:
Post a Comment